Gossips

ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

රටවල් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත්වී තිබෙනවා.