Gossips

දක්ෂිණ අධිවේගේ අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.