මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 26 හැවිරිදි ගිහාන් සදරුවන් නමැති පුද්ගලයෙකු පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 05ක් සහ අත්බෝම්බයක් ද සොයා ගත් බවයි පොලිසිය කියා සිටියේ.
Related Articles
ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය
Posted on Author admin
මාතර නගරයේ කුමාරතුංග මාවතේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණෙන කාන්තාවක් රන් මාලයක් සොරකම් කරන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. පසුගිය 29 වනදා උදෑසන 11.40 ට පමණ මෙම කාන්තාව … Read More
ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?
Posted on Author admin
ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?.. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 24 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් කණ්ඩායම අතර තරඟය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව… Read More
කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් 200 ක් අතුරුදන්
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පැතිර යන මහා ලැව්ගින්නෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා. ලැව් ගින්නෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී… Read More