සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
කල්පිටියේදී මුහුදු අශ්වයන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ එම දූපතේ සිදුකළ වැටලීමකදී… Read More
තම්මැට්ටාව වැවෙන් ගොඩගත් ගුරුවරයා (ඡායාරූප)
Posted on Author admin
එප්පාවල – තම්මැට්ටාව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකුගේ සිරුරක් වැව් පාවෙමින් තිබියදී සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාව – රෝහල ඉදිරිපිට පදිංචි 54 හැවිරිදි ගුරුවරයෙක්… Read More
විජයකලා මහේෂ්වරන් පක්ෂයෙන් නෙරපන්නැයි එජාප පසුපෙළෙන් බලපෑම්
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය නිසා ඇය පක්ෂයේ සියලූ තනතුරුවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ… Read More