නීතිය සමව ක්‍රියාත්මක නොවීම පිලිබද අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ සිදුකළ ප්‍රකාශයට තමා එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධයට අදහස් දක්වමින්.
Related Articles
අවුරුදු 04ක දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ අයෙක් අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල, කිතුල්කෝටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
ඉන්දුනීසියානු භූ කම්පනයේ ජීවිත හානි ඉහළට
Posted on Author admin
පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් දෙලක්ෂයක් පමණ ජනතාව අවතැන්වී සිටින අතර, ඔවුන්ට පානීය ජලය, ආහාර සහ ඖෂධ ලබාදීම අභියෝගයක්… Read More
මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයක
Posted on Author admin
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ පුරප්පාඩුවට… Read More