ඇතැම් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මිල අඩු වී ඇති වට්ටක්කා, මඤ්ඤොක්කා වැනි එළවළු වර්ග ආහාරයට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි
Posted on Author admin
මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා යාත්‍රා… Read More
නේපාල ගුවන් අනතුරට හේතුව සන්නිවේදනයේ වැරැද්දක් බවට තොරතුරු
Posted on Author admin
පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන… Read More
අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල ලකුණු 124කට දවාගන්නට… Read More