කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related Articles
උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ පිළිබදව… Read More
කාලගුණය ගැන ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More
විශ්වාසභංගය ගැන ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීමක් සැලකිල්ලට… Read More