Gossips

මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු පෑලියගොඩදී STF අත්අඩංගුවට

මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සදරුවන් නමැති පුද්ගලයා මත්ද්‍රවය සහ ජිව අත්බෝම්බයක් සමඟ පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස්
විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.