ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වැසි සහ සුළං හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි.
Related Articles
කෝටියක රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය අත්බෑග තුළ රත්‍රං කිලෝවකට වැඩි ප්‍රමාණයක් රැගෙන… Read More
මන්නාරම – පේසාලෙන් බීඩිකොළ කිලෝ 1053ක් සොයා ගැනේ
Posted on Author admin
මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පෙරේදා දිනයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් සොයා… Read More
නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි පැය කිහිපය තුළදී පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More