Gossips

අලුත් පෙට්‍රල් වර්ගයක්

ත්‍රිරෝද සහ යතුරුපැදි ඉලක්ක කරගනිමින් ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ අත්හදාබැලීම් මේ වනවිට සිදුකරමින් පවතින බවයි විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ.
ආර්ථික සහනයක් ලබාදිය හැකි අන්දමින් මෙම පෙට්‍රල් වර්ගය හඳුන්වාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.