සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ජාතික සංඝ සම්මේලනය ද අවධාරණය කරනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක පූජ්‍ය වග විජිතවංශ හිමියන් මේ බව කියා සිටියා.
Related Articles
රුපියල වාර්තා ගත ලෙස පහත වැටේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි. මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය… Read More
අවුරුදු ක්‍රීඩා 2 ක නම් වෙනස් කරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
අලූත් අවුරුදු ක්‍රීඩාවලදී ආබාධිත තැනැත්තන්ට අපහාස වන වචන භාවිත කිරීමෙන් වළකින ලෙසට ආබාධ සංවේදී උද්දේශන කණ්ඩායම නමැති සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අලූත් අවුරුදු ක්‍රීඩාවලදී කණා මුට්ටිය… Read More
පනස්පන් ලක්ෂයක රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් පනස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් කැබලි 10 ක් සමග ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 48 සහ 52 වයස් සීමාවන්හි පසුවන මොවුන් ඉන්දීය… Read More