Gossips

පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්වයක් – අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරක් එල්ලකර තිබෙනවා.