Gossips

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධියට ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනා.