Gossips

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවෙන් හේතු දෙකක් – ගම්මන්පිල

ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු හේතු 2 ක් මත පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.