මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තමන් ඇතුළු පිරිසගේ ඉල්ලීම පරිදි ළඟදීම මෙරටට එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
මාතලේ – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඓතිහාසික මාතලේ – ඇටිපොල – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි…. Read More
පේතායි බලපෑම අද සිට අඩුවෙන ලකුණු
Posted on Author admin
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පේතායි සුළි කුණාටුවේ බලපෑම අද (17) දිනයේ සිට ක්‍රමයෙන් අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම… Read More
ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ
Posted on Author admin
ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ අරණායකදී පැහැරගත් සිසුවියක් පැයකින් මුදාගැනේ පැහැරගත් 17 හැවිරිදි පාසල් සිසුවියක පැයක්… Read More