එළඹෙන නොවැම්බර් 2 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි නායකත්වය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද ප්‍රකාශ කළා.
ඒ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ලුතිනන් කර්නල් අමුණුපුර යළි කැඳවීම ස්ථිරයි
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරත මෙරට භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් කලණ අමුණුපුර යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More
කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක් – අයෙක් මරුට, 13 දෙනෙකුට තුවාල
Posted on Author admin
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස්… Read More
ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More