Gossips

කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදී මරුට

කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යකඩ බටයක් ආධාරයෙන් පළතුරු කැඩීමට ගිය අවස්ථාවේදීයි ඔහුට විදුලිසැර වැදී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකුයි.