කොළඹ කොටස් වෙළඳපොලට මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් බිලියන 4 ක විදේශීය ආයෝජන හිමිවී තිබෙනවා.
එය ඕනෑම වසරක ජනවාරි මාසය සඳහා නව වාර්තාවක් බව සඳහන්.
පසුගිය 2017 වසරේදී විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොළෙන් මිලදී ගත් කොටස් වල වටිනාකම රුපියල් බිලියන 112 ක්.
Related Articles
රනිල් තනි කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ආණ්ඩුවෙන් හෙළිදරව්වක්
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සැක මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ… Read More
අවසන් මහා තරඟයේ පළමු වාසිය ඉන්දියාවට
Posted on Author admin
නිදහස් කුසලාන පන්දුවාර 20 අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායකයා සමත් වුණා. ඒ අනුව රෝහිත් ෂර්මා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස… Read More
හිරු ගමින් ගමට අද කොහිලේගෙදරට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 03 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More