නිවාඩු අවලංගු කර ඇති නිසා හෙට (19) සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු පන්නල – ඉංගනදවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පන්නල පොලීසිය… Read More
අද ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම සටහන් වෙමින් පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි
Posted on Author admin
වසර මුලදීම පරාජයේ රැල්ලට හසුවෙයි – අසම සමවාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි නවසීලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ තුනටබිංදුවක්… Read More
පදවියේ විහාරස්ථානයක් අසල විරෝධතාවක්
Posted on Author admin
පදවිය – ශ්‍රී ඛේමානන්ද පිරිවෙනේ දායක දායිකාවන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන ස්වාමින් වහන්සේට ඉන් ඉවත් වන ලෙස මීට පෙර එහි වැඩ වාසය කළ විහාරාධිපති… Read More