Gossips

කිරි වෙහෙර විහාරාධිපතිට වෙඩි තැබීමේ සිද්ධියේ අනෙක් සැකකරුවන් දෙදෙනාත් රිමාන්ඩ්

කිරි වෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (18) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළුව පස්දෙනෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.