Gossips

භික්ෂූන් වහන්සේලා පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – ඕල්කට් මාවත අවට දැඩි රථවාහන තදබදයක් (ඡායාරූප)

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගතකිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භකළ සත්‍යග්‍රහයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේ පිරිසක් අද පස්වරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.