ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද එකසිය හැට එකේ සීමාව ඉක්මවා ගියා.
එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 157 යි ශත 80 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වනවා.
Related Articles
වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක්
Posted on Author admin
බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට… Read More
අදත් පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද, මධ්‍යම සහ ඌව පලාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි… Read More
කැවුමා ඇල්ලීමෙන් පසු විමර්ශන නිලධාරීන්ට බලපෑම්
Posted on Author admin
ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමා අත්අඩංගුවට පත් වීමෙන් පසු විවිධ ක්‍රම ඔස්සේ විමර්ශන නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට වාර්තා… Read More