ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද එකසිය හැට එකේ සීමාව ඉක්මවා ගියා.
එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 157 යි ශත 80 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වනවා.
Related Articles
සෙල්ලම් එපා – රුසියාව බ්‍රිතාන්‍යයට කියයි
Posted on Author admin
බ්‍රිතාන්‍ය ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව රුසියාව පවසනවා. රුසියානු ජගත් සංවිධාන තානාපති වැසිලි ලෙබෙන්සියා මේ බව සඳහන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අමතමින්. බ්‍රිතාන්‍යයේ සිටි රහස්… Read More
අල්ලස, දූෂණය තුරන් කිරීමේ ජාතික සැලැස්ම අද එළි දකී
Posted on Author admin
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සිදුකිරීමට නියමිතයි. යහපත් ආකල්පවලින් පොහොසත් දරු… Read More
ජීවිතයක් බිළිගනිමින් සුසාන භූමියක ඊයේ සිදුවූ ඛේදවාචකය
Posted on Author admin
පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු… Read More