ඉතිහාසය, භාෂාව හෝ ආගම පාසල් විෂය මාලාවෙන් කිසි ලෙසකත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙම විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
Related Articles
බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට
Posted on Author admin
බලංගොඩ – කිරිදීගල, ආනන්ද මෙත්ගම ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරලීමෙන් සිසුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරන් තවත් පුද්ගලින් දෙදෙනෙක්… Read More
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ගැනීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා Read More
ගුවන් යානා ඇණවුම අවලංගු කිරිමෙන් දැවැන්ත පාඩුවක් – නිදහස් සේවක සංගමය
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා පසුගිය රජය සමයේ ඇණවුම් කළ ගුවන් යානා 03ක් වත්මන් රජය කැබිනට් අනුමැතියකින් තොරව අවලංගු කර ඇත්තේ දැඩි අවාසිසහගත කොන්දේසි යටතේ බවට එම ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය… Read More