Gossips

ඉතිහාසය, භාෂාව සහ ආගම පාසල් විෂය මාලාවෙන් ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

ඉතිහාසය, භාෂාව හෝ ආගම පාසල් විෂය මාලාවෙන් කිසි ලෙසකත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙම විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.