Gossips

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නයිජීරියාවේ 31 දෙනෙකු මරුට

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ රාමසාන් උත්සවය සමරමින් සිටි පිරිසක් එල්ල කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
බොකෝහරාම් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා.