Gossips

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර ඇතුළු තිදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඊයේ (17) ඔවුන් තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.