Gossips

යාපනයේදී පොලිසියට පහරදීමට තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට

යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා.
එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.