Gossips

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීමට පියවර

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ 2017 වසරේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයකට එක් වෙමින්.