Sports

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් මගින් දන්වා තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් […]

The post ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.