Gossips

ආගම සහ සංස්කෘතිය නිසා සාර්ධර්ම ආරක්ෂා වී ඇති බව ජනපති කියයි

ආගම සහ සංස්කෘතිය හේතුවෙන් රට තුළ සාරධර්ම ආරක්ෂා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – ඕනෑගම – මැදමළුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.