Gossips

ඒත්තුකාල මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්

කොච්චිකඩේ, ඒත්තුකාල පොරතොට ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.
අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනා සොයා මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයී පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.