Gossips

කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු අත්අඩංගුවට

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු කහව, වේරගොඩදී ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.