තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ එම කාර්යාලවල විශේෂ ස්ථාන ඒ සදහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
Related Articles
හිටපු සන්ධාන මහඇමතිවරුන්, ඡන්දයක් ඉල්ලා අධිකරණයට
Posted on Author admin
පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් මහඇමතිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්…. Read More
කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා. ගින්න නිවීම සඳහා… Read More
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනතාව අවුරුද්දට සැරසේ
Posted on Author admin
උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 8.33 ටයි. අලූත්… Read More