Gossips

ලොවක් බලා සිටි සුපිරි ලෝක කුසලාන තරඟාවලිය ඇරඹුම සිදුවූ ඊයේ රාත්‍රියේ සුවිශේෂී අවස්ථා මෙන්න

ලොවක් බලා සිටි සුපිරි ලෝක කුසලාන තරඟාවලිය ඇරඹුම සිදුවූ ඊයේ රාත්‍රියේ සුවිශේෂී අවස්ථා මෙන්න "
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය රුසියාවට (ඡායාරූප)
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය හිමිකරගැනීමට සත්කාරක රුසියානු කණ්ඩායම සමත් වූවා.
ඒ 5ට 0ක් ලෙස සෞදි අරාබි කණ්ඩායම පරාජය කරමින්.
එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn
21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙවර ආරම්භ වූයේ ලොව භූමි ප්‍රමාණයෙන් අටෙන් එකකට හිමිකම් කියන රුසියාව කේන්ද්‍ර කර ගනිමින්.
රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සත්කාරකත්වය ලබාදෙන පළමු වතාව මෙයයි.
මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 8 ක් යටතේ තරග වැදීමට ලොව ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා කරන රටවල් 32 ක් සුදුසුකම් ලබාගත්තා.
ඔවුන් රුසියාවේ ස්ථාන 12 කදී තරග 64 කට සහභාගී වීමට නියමිතයි.
මසක කාලයක් පුරා දෙපයේ සවියෙන් පිටියේ දෝලනය වන මෙවර ලෝක කුසලාන පාපන්දුවේ ජයග්‍රාහී අභිමානය දෝතට ගන්නා කණ්ඩායම කවුරුන්ද යන වග ලබන මස 15 වැනිදා තීරණය වනු ඇති.
ලොවම බලා සිටි සුපිරි තරඟාවලියේ ආරම්භය සිදුවූයේ මෙලෙසින්.