Gossips

රාමසාන් සමරන දිනය ගැන තීරණය හෙට

මෙවර රාමසාන් උත්සවය සමරන දිනය පිළිබඳ හෙට තීරණය කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ අද දිනයේ නව සඳ නිරීක්ෂණය නොවීම හේතුවෙන්.