Gossips

16 පිළිගන්න බැසිල්ගෙන් කොන්දේසියක්

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල -නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.