න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට උතුරු කොරියාව කටයුතු කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දකුණු කොරියාව පවසනවා.
එරට ජනාධිපති මූන් ජේ ඉන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
Related Articles
ශ්‍රී ලාංකික ධීවරයින් 6 ක් සමග යාත්‍රාවක් මියන්මාර මුහුදු සීමාවේ අනතුරක
Posted on Author admin
ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මියන්මාර් මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වී තිබෙනවා. යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6 කට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින්… Read More
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු වැලිගම, මිරිස්ස ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම සන්තකයේ තිබූ ගිනි අවියක් පෙන්වා වෙඩි තබන බවට මිරිස්ස ප්‍රදේශයේ ජීවත්වන විශ්‍රාමලත්… Read More
අංගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
මීට සුළු වෙලාවකට පෙර අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. Read More