ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
අකිල ධනජයට ICC යෙන් තරඟ තහනමක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශ තිබෙනවා. මේ අනුව ඔහුගේ පන්දු යැවීම වහාම තහනම් කිරීමටයි ක්‍රිකට් කවුන්සලය… Read More
ජනතා පරමාර්ථය කඩිනම් මහ මැතිවරණයක් – හිටපු ජනපති
Posted on Author admin
රටේ ජනතාවගේ පරමාර්ථය කඩිනම් මහමැතිවරණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහනායක, අතිපූජ්‍ය ඉත්තෑපානේ… Read More
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
Posted on Author admin
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති අන්තය වන විට තවදුරටත් ඉහළ යාමක් වාර්තා වනවා. ඇමරිකානු සංචිත පහත වැටීම, ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන කප්පාදුව මෙන්ම ඉරානයට සහ වෙනිසියුලාවට පැනවුණු ආර්ථික සම්බාධක මෙලෙස… Read More