ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
Update : ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ, මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ… Read More
අයවැය ගැන හිටපු ජනපති කතා කරයි
Posted on Author admin
රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
යාපනයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගනී
Posted on Author admin
යාපනය – කෝපායි ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය මේ වන විට සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ පොලිස් ජීප් රථය පැහැර… Read More