ජනාධිපතිවරණයට මුහුණ දීමට තමාට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා
ඔහු මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
කුළුණක සිට පුද්ගලයෙකු වස බොයි
Posted on Author admin
යක්කල – කතුරුවත්ත ප්‍රදේශයේදී දුරකථන කුළුණක් මත නැගී විරෝධතාවක නිරත වූ පුද්ගලයෙකු වස පානය කිරීමෙන් පසු අද (25) පෙරවරුවේ රෝහල් ගත කර තිබෙනවා. දෙදරු පියෙකු වන ඔහු ඊයේ පස්වරුවේ මෙම කුළුණට නැග තිබුණේ… Read More
ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බිලියනපතියකු වන ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සුප්‍රකට ව්‍යාපාරිකයා මානසික ගැටලු කිහිපයට මුහුණදී ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු… Read More
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා සිදුකළ බවට තොරතුරු
Posted on Author admin
ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා…. Read More