Politics Sri Lanka

ඡන්ද පැමිණිලි දැනුම් දෙන්න

ඡන්ද පැමිණිලි දැනුම් දෙන්න

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලැබෙන නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබේ.

මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඉල්ලා සිටියි.

බස්නාහිර පළාත දු.ක. 0112866448 ෆැක්ස් 0112866387
නැගෙනහිර පළාත දු.ක. 0112866470 ෆැක්ස් 0112866396
මධ්‍යම පළාත දු.ක. 0112866478 ෆැක්ස් 0112866401
උතුරු පළාත දු.ක 0112866492 ෆැක්ස් 0112866408
දකුණු පළාත දු.ක 0112866493 ෆැක්ස් 0112866410
උතුරු මැද පළාත දු.ක 0112866495 ෆැක්ස් 0112866421
වයඹ පළාත දු.ක 0112866496 ෆැක්ස් 0112866423
සබරගමුව පළාත දු.ක 0112866498 ෆැක්ස් 0112866428
ඌව පළාත දු.ක 0112866504 ෆැක්ස් 0112866434