මාකදුරේ මධූෂ්ගේ කප්පම් ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට සැකපිට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයටයි.
සැකකරුවන් කඩුගන්නාවේ හෝටලයක රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා.
Related Articles
අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ… Read More
විරෝධතාවක් අතරතුර ලන්ඩනයේ 200 ක් අත්අඩංගුවට
Posted on Author admin
දේශගුණ විපර්යාසවලට එරෙහිව පැවති විරෝධතාවකට සම්බන්ධ වූ පුද්ගලයන් 200 ක් පමණ ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළහකාරී ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුලූ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට… Read More
දිවයින අවට මුහුදේ තද වැසි සහ සුළං
Posted on Author admin
හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල… Read More