Gossips

උණ රෝගයක් නිසා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසයි

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
මේ වනවිටත් සිසුන් කිහිපදෙනෙකු එම උණ රෝගය නිසා රෝහල් ගත කර ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප කළ විමසීමකදී අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.