උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් පවතිනවා.
අප වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති බවයි.
Related Articles
ක්‍රිකට් නිලවරණයට දින නියමවෙයි
Posted on Author admin
ක්‍රීඩා සංගම්වලට අදාළ ගැසට් පත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර නියමිත පරිදි පෙබරවාරි 7වනදා ක්‍රිකට් නිලවරණය පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ පැවති මාධ්‍ය… Read More
වෘත්තීය සමිතිිිවල විරෝධය
Posted on Author admin
ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට වෘත්තීය සමිති විරෝධය පළ කරනවා. වෙසක් දිනය අප්‍රේල් 29 වනදාට යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නයේ… Read More
පැවරුණු රාජකාරිය අමතක කර ඇති තේරීම් කමිටු ප්‍රධානියා
Posted on Author admin
වසරක පමණ කාලයක් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන ග්රැහැම් ලැබ්රෝයි එම කාලය තුළ එක්දින තරඟ 20 ක් සඳහා ක්‍රීඩකයන් 34 දෙනෙක් යොදාගෙන තිබෙනවා. දාම් ලෑල්ලක ඉත්තන් මෙන් ක්‍රීඩකයන් මාරු… Read More