Gossips

මහේන්ද්‍රන් ගැන මතය වෙනස් කිිරීමේ උත්සහයක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවට වෙනත් ගැටළු සම්බන්ධයෙන් රට තුළ මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.