පොලීසිය අඩපණ වීම නිසා නීතිය බිඳ වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මත්තේගොඩ – පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
අගමැති කැළණියට
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. අනතුරුව… Read More
හදිසියේ ඇරඹූ දුම්රිය වර්ජනය තවමත් – උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස්
Posted on Author admin
වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් අද පෙරවරු කාලයේ දුම්රිය ධාවනයක් සිදු නොවූ බවයි දුම්රිය… Read More
රොහාගේ සහ ගොත අසංකගේ ගෝලයන් සිව්දෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට
Posted on Author admin
ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සහ අඟුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලේ ගයාන් නැමති පාතාල සාමාජිකයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ සිදුකළ… Read More