Gossips

ගෝඨාභයට නීතිමය පියවර ගැනීම වළක්වන අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය යළිත් දීර්ඝ කර තිබෙනවා.