උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙය සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
Related Articles
හස්ත කර්මාන්තයේ දියුණුවට සාක් සහය
Posted on Author admin
සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට… Read More
තායිවානය වෙනුවෙන් ඇමරිකාව රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවයි
Posted on Author admin
පැනමා – එල් සැල්වදෝර් සහ ඩොමිනිකන් ජනරජයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ එම රටවල් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළි නොගැනීම හේතුවෙන්. මේ වනවිට තායිවානය රටවල්… Read More
පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි
Posted on Author admin
මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස් සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් සිටියදී… Read More