උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙය සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
Related Articles
ප්‍රවීණ සිනමාවේදියාට රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්
Posted on Author admin
අද දැයෙන් සමුගත් හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලැබී තිබු රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්වී තිබෙනවා. සිනමාවේදීයාගේ නිවසේ තිබූ පදක්කම අද අවමංගල්‍ය කටයුතු අතර අතර අතුරුදන්වී… Read More
පිය සෙනෙහසින් දිවි බේරුණු දරුවෝ
Posted on Author admin
මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. මෙම ගින්න හටගත්තේ ඊයේ (08) පෙරවරුවෙයි. ඔවුන්… Read More
කොළඹ – මීගමුව බස් වර්ජනයට අධිවේගි මාර්ගයේ බස් රථත් එක්වෙයි
Posted on Author admin
කොළඹ – මීගමුව සහ කොළඹ – හලාවත මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 240 කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන් අද (15) උදෑසන වර්ජනයක් ආරම්භ කළේ හලාවත – කොළඹ… Read More