Gossips

උඩරට දුම්රිය මාර්ගයට එන්ජින් 12 ක්

උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එන්ජින් 12 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 48.67 ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත පෞද්ගලික බැංකුවක් වෙතින් සපයා ගැනීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.