Gossips

දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ග්‍රොස් අයිලෙට් හිදී ආරම්භ වනවා.
දෙරට අතර පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි.