පස්සර නගරයේ වෙළඳ සැලක ඇතිවූ ගින්නකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර කාන්තාවන් තිදෙනා වෙළඳසැල පිටුපස කොටසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීමට ඇමරිකාව සැරසේ
Posted on Author admin
සිරියාවේ මෙහෙයුම්වල නිරත තම සෙබළුන් එරටින් ඉවත් කරගැනීමට ඇමරිකාව සූදානම් වනවා. ඊට අදාළ නියෝගය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආරක්ෂක බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිරියාවේ… Read More
බාලවයස්කාර දැරියක් කෙළෙසූ බාලවයස්කරුවෙකු පොලිස් දැලේ
Posted on Author admin
අවුරුදු දහතුනක බාලවයස්කාර පාසල් සිසුවියක් දූෂණය කළ පාසල් සිසුවෙකු වැල්ලවාය, කුඩාඔය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්… Read More
කදිරගාමර් ඝාතනයට හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට
Posted on Author admin
හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Read More