ඒකාබද්ධ විපක්ෂය 2020 ජනාධිපතිවරණය සඳහා ,නම් ගණනාවක් යෝජනා කරන්නේ ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති නිසා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මේ අතර අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.
Related Articles
වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස HiruFm.lk පිදුම් ලබයි
Posted on Author admin
SLT Zero One Awards 2018 සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.HiruFm.lk වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මාන ප්රදානෝත්සවය කොළඹ දී පැවත් වුණා. Read More
කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා. ගින්න නිවීම සඳහා… Read More
පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති 23 දක්වා රිමාන්ඩ්
Posted on Author admin
රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති කේ. මුතුවිනායගම් සහ ඔහුගේ සහයකයා මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More